රූ රැජිණ ද කියල දැනගන්න CCTV චෙක් කරන්න – චන්දිමාල් කියයි

0
382

මේ වන විට පැතිරෙමින් තියෙන බන්ධනාගාර සිදු වීමේ විවාහක රූ රැජිණක් සිටින බවට වාර්තා වේ.ඒ පිළිබඳව කල විමසුමට පිළිතුරු දෙමින් ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ සංවිධායක චන්දිමාල් ජයසිංහ පැවසුවේ මෙය සම්පුර්ණයෙන් අසත්‍යක් බවය.අදාල ස්ථානයේ සිසිටිවී පරික්ෂා කිරීමෙන් එය තහවුරු කර ගත හැකි බවද වැඩිදුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here