“අනුරාධපුර බන්ධනාගාරයේ LTTE සිරකරුවන් ගෙන් ඉල්ලීමක්” – තරුණ ඇමති නාමල් හදිසියේම බන්ධනාගාරයට!

0
349

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින LTTE සිරකරුවන් අතර සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසුව අදාළ සිරකරුවන් පිරිස විසින් රජයෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.

එහිදී ඔවුන් ඉල්ලා සිට ඇත්තේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ තමන්ට සාකචාවක් අවශ්‍ය බවයි ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද උපදෙස් පරිදි අදාළ රැඳවියන් හමුවීම සඳහා නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේ අනුරාධපුර බන්ධනාගාරය වෙත යාමට සුදානමක් පවතින බවයි විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here