කොවිඩ් දේහ ආදාහනයට රජය මැදිහත්වෙන්න – උපුල් රෝහණ

0
334

කොවිඩ් මෘත දේහ ආදාහනයේදී මල් ශාලා හිමියන්ගේ මැදිහත්වීම සම්පූර්ණයෙන් නවතා දමා රජය ඒ වෙනුවෙන් පූර්ණ මැදිහත්වීමක් කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ මල් ශාලා හිමියන්ගේ මැදිහත්වීම නිසා ගැටළු ගණනාවක් උද්ගත වන බවයි.

මේ අතර කොරෝනා වැළදි මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ ඥාතින් වැයකළ මුදල් රජයට හැකියාවක් ඇත්නම් යළි ඔවුන්ට ලබාදිය යුතු බවයි උපුල් රෝහණ මහතා අවධාරණය කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here