නිවාස අසළට පැමිණ ජල බිල්පත් මුදල් එකතු කිරීමේ ක්‍රමවේදයක්

0
347

ජල බිල්පත් නිසි කළට කඩිනමින් ගෙවා නිම කරන්නැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිවාස අසලට පැමිණ ජංගම මුදල් එකතු කිරීමේ ක්‍රමවේදයක්ද මේ වන ජල සම්පාදන මණ්ඩලය විසින් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා මෙම අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here