ධූරයේ සිටියේ මාස 9යි: රවිනාථ ආර්යසිංහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් විශ්‍රාම ගනී

0
344

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ එම ධුරයෙන් විශ්‍රාම ගෙන තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් තමන් යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් ක‌ර තිබෙන්නේ.

2020 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ මහතා පත් වූ අතර වයස අවුරුදු 60 ක් සම්පූර්ණ වීම හේතුවෙන් ආරියසිංහ මහතා විදේශ සේවයෙන් විශ්‍රාම ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here