Sunday, September 22, 2024

බැසිල් තීන්දුව ගනී. සීනි තහනම ඉවතට – රටින් ගෙන්වන්න අවසර !

සීනි ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, සීනි ආනයන කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට මුදල් අමාත්‍යවරයා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් ලබා දුන් බවයි.

සීනි ආනනය කිරීම මීට මාස කිහිපයකට පෙර රජය අත්හිටවනු ලැබූ අතර සීනි සඳහා පාලන මිලක් ද නියම කෙරිණ.

මේ අතර මෙරට දැනට ඇති සීනි තොගය මාස දෙකහමාරකට පමණ ප්‍රමාණවත් වන බව සමුපකාර හා පාරිභෝගික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles