ලොහාන් වැරදි නම් පක්ෂයෙන් එලවන්න සුදානමක් !

0
331

බන්ධනාගාරවලට බීමතින් ඇතුල් වී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වී ඇති ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

දැනට ඉතාලියේ සංචාරයක නිරත අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු පොදුජන පෙරමුණේ නායකයා වශයෙන් මෙම විනය කමිටුව පත්කරනු ඇති බව දැනගන්නට තිබේ.

යම් හෙයකින් මෙම විනය පරීක්ෂණයේදී ලොහාන් රත්වත්තේ මහතා වැරදිකරු වුවහොත් පක්ෂයෙන් ඉවත් කිරීමට පවා ඉඩ ඇති බවද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here