පුවත් මෝදිගේ ජන්ම දිනයට අගමැතිගෙන් සුබ පැතුම් ! By ciawpdev - September 17, 2021 0 681 FacebookTwitterPinterestWhatsApp අද දින 71 වැනි සපුරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සුබපැතුම් එක්කර තිබේ. මේ අසීරු කාලයෙන් ඉවතට ඉන්දියාව රැගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, හා නිරෝගීභාවය ලැබීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කර සිටී.