පුවත් පොහොට්ටුවෙන් එස්.බී ට තෑග්ගක් …. ? By ciawpdev - September 17, 2021 0 438 FacebookTwitterPinterestWhatsApp ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය එස්.බී. දිසානායක මහතාට ලබාදීමට යෝජනා වී ඇති බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.