නිරෝධායන ඇඳිරිය තවත් දිගුවේ…

0
505

රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස පාලනය සඳහා මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කෙරෙන දැඩි සංචරණ සීමා සහිත නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් මස පළමු සිකුරාදා අලුයම 4 දකවා තවදුරටත් දීර්ඝ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here