තවදුරටත් දිස්ත්‍රික් හා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතුයි – PHI සංගමය

0
385

තවදුරටත් දිස්ත්‍රික් හා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. මේ වනවිට සෑබෑවටම බිම් මට්ටමේ රෝගීන්ගේ අඩුවක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර සිටියි.

නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ මුල් කාලයේ එය ඉතා හොඳින් පිළිපදින බව දුටු නමුත් මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය ගැන කිසිවෙකුත් තැකීමක් නොකරන බවට පෙනී යන බවත් මේ නිසා ඉදිරියේදී රට විවෘත කරනවා නම්, දැඩි සංචරණ සීමා සහිතව ක්‍රියා කළ යුතු බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here