දරුවන්ට ෆයිසර් එන්නත දෙන්න රජය තීරණය කරයි

0
370

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබේ.

අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද මෙහිදී ෆයිසර් එන්නත්කරණය සිදුකෙරෙනු ඇත.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඒ බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here