මහින්ද සමරසිංහ මහතා සිය පාර්ලිමේන්තු මංත්රී ධූරයෙන් ඉල්ලා අස්වීමේන් පසු එම පුරප්පාඩුවට කලුතර දිස්ත්රික්කයෙන් පොහොට්ටුවෙ අට වෙනියා ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව සිටින්නේ වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර මහතාය.