පුවත් නෙලුම් කුළුණ අද ආලෝකමත් වෙයි By ciawpdev - September 18, 2021 0 274 FacebookTwitterPinterestWhatsApp ලෝක රෝගී ආරක්ෂක දිනය සැමරීම වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ සියලු සෞඛ්‍ය අංශවලට උපහාරයක් ලෙසට කොළඹ නෙලුම් කුළුණ අද රාත්‍රී 7.00 සිට 9.00 දක්වා ආලෝකමත් කිරීමට නියමිතව තිබෙනවා.