ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට තර්ජනය කළේ නෑ. පාව දෙන ද්‍රෝහීන්ට විරෝධය එන්න පුළුවන් – මහින්ද ජයසිංහ

0
325

වර්ජන ක්‍රියා මාර්ගවලට සහභාගී නොවී ඔන්ලයින් ඉගැන්වීම් කරන ගුරුවරුන්ට තම ගුරු සංගම් කිසිදු තර්ජනයක් සිදුකර නොමැති බව ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී, ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි. කෙසේ වුව ද මෙවැනි අරගල අඩපණ කිරීම සඳහා දඟලන අයට ගුරුවරුන්ගේ පැත්තෙන් විරෝධයන් එල්ල විය හැකි බව මහින්ද ජයසිංහ සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here