ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත් ගැන උ.කොරියාව දෙහි කපයි

0
351

උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්හි හමුදාමය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට උතුරු කොරියාව චෝදනා කරයි. එමෙන්ම න්‍යෂ්ටික අවිහරණය කිරීමේ සාකච්ඡා දීර්ඝ කාලයක් පුරා ඇනහිටීමට නිශ්චිත හේතුව වොෂිංටනයේ සතුරු ප්‍රතිපත්තිය බවටද ප්යොංයැන්ග් පාලනය චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here