“NMRA දත්ත මැකීයාමේ පරීක්ෂණ ගැන කිසිම විශ්වාසයක් නෑ”

0
355

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් සිදුවෙතැයි කිසිදු විශ්වාසයක් නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් පැවැත්වීමට නම් දැනට ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ඖෂධ නියාමන අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යවරයා යටතට පත්කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here