රුපියල් බිලියන 44 ක විදුලි බිල්පත් නොගෙවීමෙන් විදුලිබල මණ්ඩලය අසිරුතාවයක

0
328

පවතින තත්ත්වය හමුවේ බොහෝ දෙනාට විදුලිබිල ගෙවීමට අවස්ථාවක් නොලැබුනත් පාඩු විඳ ගනිමින් සිය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.කිසිවෙකුගේ විදුලිය විසන්ධි කිරීමට ක්‍රියා නොකෙරේ. පාරිභෝගිකයන්ගෙන් අයවිය යුතු විදුලි බිල රුපියල් බිලියන 44 ක් බව ඔහු කියා සිටි.පුළුවන් හැකි අය විදුලිබල ගෙවීමට ක්‍රියාකරන්නැයි ඇමතිවරයා ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here