තැබෑරුම් විවෘත කිරීමට කොවිඩ් ජනාධිපති බලකායේ තීරණය කළේ නෑ – GMOA

0
316

ඇඳිරි නීතිය දීර්ඝ කිරීමත් සමඟ තැබෑරුම් විවෘත කිරීමට කිසිදු තීරණයක් කොවිඩ් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ දී නොගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

එවන් තත්වයකදී තැබෑරුම් විවෘත කිරීමේ තීරණය ගත්තේ කවුදැයි තම සංගමයට ද විශාල ගැටළුවක් එයිද සංගමයේ මද්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින් ද හේරත් මහතා පැවසීය.

මේ අතර මෙම කාරණාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ අනෙකුත් වෙලද සැල් වසා තිබියදී තැබෑරුම් පමණක් විවෘත කිරීමේ කිසිදු පදනමක් නැති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට තැබෑරුම් විවෘත කිරීමේ හෝ වැසීමේ හැකියාවක් නැති බවද ඔහු පැවසීය.

Ape Rata.net

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here