ලොහාන් ගැන තීන්දුව ගන්න පොදුජන පෙරමුණේ මධ්‍යම කමිටුව රැස්වෙති – අන්තිම තින්දුව අගමැති අතේ

0
444

බන්ධනාගාරවලට බීමතින් ඇතුළු වී සිරකරුවන්ට තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම කමිටුව රැස්වීමට නියමිතව තිබේ.

එම සාකච්ඡාවෙන් පසු සුදුසු පියවරක් ගන්නා බව පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

ඉතාලි සංචාරක නිරතවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු මධ්‍යම කමිටුව රැස් වීමට බලාපොරොත්තු වන බවද ලේකම්වරයා පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here