එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් මියගිය මුහුදු සත්ත්වයින්ගේ සාම්පල විදෙස් රසායනාගාර වෙත..

0
347

මුහුදුබත් වෙමින් ඇති එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් මියගිය බවට සැක කරන මුහුදු සත්ත්වයින්ගේ සාම්පල කිහිපයක් විදෙස් රසායනාගාර වෙත යොමු කර තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදුපුර මහත්මිය සඳහන් කළේ, වෙරළට ගොඩ ගැසූ ඇතැම් බහාලුම්වල පැවති ප්ලාස්ටික් කොටස් සාම්පල ද බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රාසායනාගාර වෙත යොමු කළ බවය.

Newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here