ලංකාවේ ලොකුම කෝටිපතියා කරපු මිලියන 3600ක මහා පිංකම

0
401

තමන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ මිලියන 3600ක, එනම් රුපියල් බිලියන 3.6ක ‘ස්මාර්ට්’ පින්කමක් සිදුකරගන්නා බව ලංකාවේ අංක එකේ කෝටිපතියා වන ධම්මික පෙරේරා මහතා පවසයි.මේ වන විට DP EDUCATION ක්‍රමය හරහා ලක්ෂ සංඛ්‍යාත සිසු ප්‍රමාණයකට නොමිලේ අධ්‍යාපනය ලබා දන බවද ඒ මහතා කියා සිටියේය.චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here