හදිසි පනත් භයානකයි – වරෙන්තු නැතුව අත්අඩංගුවට

0
323

හදිසි නිතිය පනත යටතේ මාධ්‍ය වාරණය කල හැකි බවත් එය භයානක පනතක් බවත් මහජන නීතිඥ සේනක පෙරේරා පවසයි.හදිසි නීතිය තත්වය යටතේ වරෙන්තුවක් නැතුව අත්අඩංගුවට ගැනීමේ හැකියාව, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර සිටිමේ හැකියාව ආදී ලෙසින් ප්‍රජාත්‍රන්තවාදී සමාජය බලපෑමට ලක් වෙනවා.සියලුම බලතල එක ආයතනයකට වැටුනොත් රටක් කඩා වැටෙනවා.හාල් සීනිවලට ගෙනාවට ජනාධිපතිවරයාට එය ඕනෑම කාරණාවක් සඳහා යොදා ගත හැකි බවද නීතිඥවරයා පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here