Sunday, November 17, 2024

ගිනිගත් නෞකාව හේතුවෙන් මෙතෙක් ලැබි ඇත්තේ ඩොලර් මිලියන 3 යි දශම 6 ක් බව හෙළි වෙයි

මීට මාස කිහිපයකට පෙර කොළඹ වරායට ආසන්න මුහුදේදි අනතුරට ලක් වි ගිනිගත් නෞකාව හේතුවෙන් සිදු වූ පරිසර හානියට වන්දි ලබාගැනිමේ කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසයි.එහිදි පළමුව අදාල ආයතනය වන්දි ලෙස ඩොලර් මිලියන 40 ක් ලබාදිමට එකග විය. ඉන් ඩොලර් මිලියන 03 යි දශම 6 ක් මේ වනවිට ලබාදි තිබේ.

SLBC News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles