ගිනිගත් නෞකාව හේතුවෙන් මෙතෙක් ලැබි ඇත්තේ ඩොලර් මිලියන 3 යි දශම 6 ක් බව හෙළි වෙයි

0
312

මීට මාස කිහිපයකට පෙර කොළඹ වරායට ආසන්න මුහුදේදි අනතුරට ලක් වි ගිනිගත් නෞකාව හේතුවෙන් සිදු වූ පරිසර හානියට වන්දි ලබාගැනිමේ කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසයි.එහිදි පළමුව අදාල ආයතනය වන්දි ලෙස ඩොලර් මිලියන 40 ක් ලබාදිමට එකග විය. ඉන් ඩොලර් මිලියන 03 යි දශම 6 ක් මේ වනවිට ලබාදි තිබේ.

SLBC News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here