බස් 17,000 කට දිලුම්ගෙන් පැකේජ් 17,000 ක්

0
324

ලබන සතියේ සිට පෞද්ගලික බස් 17,000ක් සඳහා සහන පැකේජ ලබා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.රජය විසින් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් දැඩි අසීරුතාවට මුහුණ පා සිටින පෞද්ගලික බස් හිමියන්ට සහ එහි සේවකයින්ට සහන පැකේජය ලබා දෙන බව ඔහු පැවසීය.රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළුව බස් හිමියන්ට සහන මල්ලට යම් මුදලක්ද එකතු කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here