චමිපික ආගමිකුමන්ත්‍රණයක
සිංහලේ ජාතික සංවිධානයෙන් චෝදනාවක්

0
338

සිංහලේ ජාතික සංවිධානය ඊයේ කැදවා තිබුණු මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ එහි ප්‍රධාන කැදවුම්කරු ප්‍රදීප් සංජීව මහතා කියාසිටියේ 2025 ජනාධිපතිවරයා වීමේ සිහිනය දකින පුද්ගලයෙකු සහ මීළග කාදිනල් තනතුරට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින පියතුමන් කෙනෙකුත් පාස්කු ප්‍රහාරයේ සිදුවීම අලලා බොරදියේ මාළුබෑමේ උත්සාහයක නිරතවන බවයි.

පාස්කු ප්‍රහාරය මුල්කරගනිමින් ක්‍රිස්තියානි ආගමිකයන් සහ බෞද්ධයන් අතර ගැටමක් ඇති කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක උත්සාහ දරමින් සිටින බවට සිංහලේ සංවිධානය පවසයි.එසේ බොදුනුවන් සහ කිතුනුවන් අතර ගැටුමක් ඇති වුණොත් එහි වගකීම සම්පුර්ණයෙන් චම්පික භාර ගත යුතු බව ද සිංහලේ ජාතික සංවිධානය කියා සිටී.

https://www.facebook.com/107259578376234/posts/107395891695936/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here