සියලු රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමට මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු වෙයි

0
380

පවතින වසංගත තත්ත්වය හමුවේ රජයේ ආදායම් පහළ වැටීම හේතුවෙන් අමාත්‍යංශවල වැය සීමා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල සංදේශයක් මඟින් යෝජනා කර තිබෙනවා.ඒ අනුව අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා රැසක් කපා හැරීමට මෙමගින් යෝජනා කර අති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here