සල්ලි අච්චු ගැහුවා කියල උද්ධමනය ඇති වෙන්නේ නැහැ – මහබැංකු අධිපති

0
398

විවිධ අවස්ථාවල අවශ්‍යතාව පරිදි මුදල් අච්චු ගැසීමට මහ බැංකුව කටයුතු කළත් එමගින් උද්ධමනයට සැලකිය යුතු බලපෑමක් සිදුව නැති බවත් ආර්ථිකයට මුදා හරින මුදල් නැවත මහ බැංකුවට අවශෝෂණය කර ගැනීමද සිදු කරන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. එසේම උද්ධමන පීඩනයක් මතුවන අවස්ථාවලදී ඊට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග ගනිමින් ඒ සඳහා කටයුතු කිරීමට සූදානම් බවත් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here