පුවත් තවත් ෆයිසර් එන්නත් 73,000 ක් මෙරටට By ciawpdev - September 20, 2021 0 346 FacebookTwitterPinterestWhatsApp ඇමරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් අද (20) දිවයිනට රැගෙන එනු ලැබුවේ ය. ඒ, නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිටයි. මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යනු ඇති.