ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පමණක් ඉලක්කකොට අදහස් පළකිරීම අනුමත කළ නොහැකියි

0
395

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පමණක් ඉලක්කකොට අදහස් පළකිරීම අනුමත කළ නොහැකි යැයි මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි.

නඩු විභාග ද අවශ්‍ය නොවේ. දැඩි ලෙස රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බලතල එහි ඇතුළත්ව තිබෙ. එම නීති ස්විටසර්ලන්තයට අදාල බැවින් මහ කොමසාරිස්වරිය ඒ පිළිබඳව කථා නොකරයි. මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යයද පනතක් සම්මත කරගෙන තිබෙ. ඉරාකය,ලිබියාව සහ ඇෆ්ගනිස්ථානයේ සේවය කළ බ්‍රිතාන්‍ය හමුදා සෙබලුන්ට තනතුරුදීමට එම පනත සම්මත කරගෙන ඇත. ලෝකයේ තත්ත්වය එය වුවත් සෑමවිටම ශ්‍රී ලංකාව කෙරෙහි පමණක් ඇය අවධානය යොමු කරයි. එමෙන්ම වාර්තා එලිදක්වන්නේ ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පමණි.

SLBC News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here