මෙරට අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට අවශ්‍ය එන්නත් ගෙන්වා අවසන් – පමාවූ ස්පුට්නික් එන්නත් කිරීම අද සිට

0
374

මෙරට වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය වන මිලියන 15 යි දශම 6 යි 7 සඳහා අවශ්‍ය කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග මේවනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ මේවනවිට මිලියන 32 කට වැඩි එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here