ඉතාලි සංචාරය නිමකර අගමැති යළි දිවයිනට

0
359

ඉතාලියේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ. අද (20) අලුයම 12.01ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල් 309 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ගුවන්තොටුපොළ වාර්තාකරුවන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here