විදේශ ඇමති ජී එල් අද ජගත් සංවිධානයේ මහා මණ්ඩල සැසියේ විදේශ අමාත්‍ය සමුළුවට

0
367

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය සමුළුව අද ආරම්භ වනවා. ඊට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු මෙරට නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස පෙරේදා නිව්යෝර්ක් නුවරට ලගා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here