බාර් ඇරිල්ල විද්‍යාත්මක ඇමති මණ්ඩලය වගේ.. මේ තීරණ ගන්න ඔලමොට්ටලයන් කවුද ? – ගීතා

0
346

මත්පැන් හල් විවෘත කිරීම හරියට විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් පත්කළා වගේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පැවසීය. සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ටිකෙන් ටික වතුර එක්රැස් කල වැවක් එකවරම වතුර ඇර අස්වැන්න පාළු කරගත්තා වගේ වැඩක් සිදුකර ඇතැයිද ඇය පැවසීය. මෙම ඔලමොට්ටල තීරණ ගන්නේ කවුදැයි දැන ගන්න කැමති බවද පැවසූ ඇය මෙවන් වැඩ වලින් මන්ත්‍රීවරුන් ලෙස තමන්ට ගමට යාමට නොහැකිවන බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here