බොට්ස්වානා යෞවන රූපසුන්දරිය ලෙස ශ්‍රී ලාංකික තරුණියක් කිරුළ දිනයි

0
361

“මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021” කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වුවාය. එම තරඟය ඊයේ (19) පැවැත්වුණි. ඇය බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ පළාත” නියෝජනය කරමින් එම තරඟයට එක්වී තිබුණි. ඒ අනුව බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයකට තමා සුදුසුකම් ලබන බව ගිම්හානි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here