අන්තර්ජාතික නීතියට පටහැනිව යුරේනියම් කණින බවට පකිස්තානයට චෝදනා

0
343

අන්තර්ජාතික නීතියට පටහැනිව යුරේනියම් කැණීම් සිදුකරන බවට පකිස්තානයට චෝදනාවක් එල්ල වී තිබෙනවා. අන්තර්ජාතික පරිසර සහ භුවිද්‍යාත්මක විශේෂඥයන් සදහන් කරන්නේ ගිල්ගිටි බෝල්ටිස්තානය ආශ්‍රිතව මෙම කැණීමි සිදුවන බවයි. පකිස්තාන හා චීන විශේෂඥයන් එක්ව මෙි සදහා කටයුතු කරමින් ඇති බවත් එහිදී යොදාගන්නා තාක්ෂණය ගැටලු සහගත බවත් විශේෂඥයන්ගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here