එන්නත් පිළිබද දුර්මතවලට නොරැවටෙන්නැයි සෞඛ්‍ය විශේෂඥයින් තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි

0
540

කොරෝනා මර්දන එන්නත් සම්බන්ධයෙන් පැතිර යන දුර්මතවලට නොරැවටී කඩිනමින් එන්නත් ලබා ගන්නැයි සෞඛ්‍ය විශේෂඥයින් තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. ගතවු මාසයේදී කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ ජාතික රෝහලේදී මිය ගිය පුද්ගලයින් 239 දෙනාගෙන් 220 දෙනෙකුම එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයින් බව අනාවරණ වී ඇති බවයි IDH රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here