දිනකට සංචාරකයන් 5000ක් ගෙන්වන්න සූදානම්

0
517

කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පණවා ඇති රටවල රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඉදිරි වසර වන විට දිනකට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව 5000 ක ඉලක්කය සපුරාගැනීමට අවශ්‍ය ලෙස සංචාරක ප්‍රවර්ධන කටයුතු සැලසුම් කරන ලෙසත් ඇමතිවරයා නිළධාරීන්ට උපදෙස් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here