මත්තලට අලුතින් එන ජාත්‍යන්තර ගුවන් සේවාවලට විශේෂ සහන

0
289

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාලසටහන්ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන ගුවන් සමාගම් සඳහා, විශේෂ සහන පැකේජයක් ලබාදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ අනුව මෙතෙක් මත්තල ගුවන් තොටුපොළට මෙහෙයුම් සිදු නො කළ ජාත්‍යන්තර ගුවන් සමාගම් එම ගුවන් තොටුපොළේ මෙහෙයුම් ආරම්භ කරන දිනයේ සිට වසර දෙකක කාලයක් සඳහා ඩොලර් හැටක ගුවන් තොටුපොළ විගමන බද්ද අය නො කිරීමට යෝජනා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here