ඉන්දු – පැසිෆික් කලාපයේ න්‍යෂ්ටික අවි තරගයක්

0
423

අමෙරිකානු සන්ධානය, ඕස්ට්‍රේලියාව සමඟ මෑතක දී එළැඹුණු න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුම, ඉන්දු – පැසිෆික් කලාපයේ න්‍යෂ්ටික අවි තරගයකට මුල් වෙනු ඇති බව උතුරු කොරියාව පවසනවා. අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව එලෙස පසුගිය සතියේ එළැඹුණු ගිවිසුම මගින් ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන සැපයීමට අමෙරිකාව කටයුතු කරනු ඇති. කෙසේ නමුත්, එම ගිවිසුම ප්‍රංශය ඇතුළු බටහිර සන්ධානයේ ඇතැම් රටවල ද විවේචනයට ලක් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here