පුවත් සන්ෂයින් සුද්දා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු හරක් කටාගේ ගෝලයෙක් අත්අඩංගුවට By ciawpdev - September 20, 2021 0 334 FacebookTwitterPinterestWhatsApp ‘සන්ෂයින් සුද්දා’ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අපරාධ කල්ලි සාමාජික ‘හරක් කටා’ගේ ප්‍රධාන ම ගෝලයා වූ, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ කොග්ගල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.