Sunday, September 22, 2024

චක්‍රලේඛය නිකුත් වෙයි – රු. 5,000 දීමනාව ඉගැන්නුවොත් විතරයි

ගුරු-විදුහල්පතිවරුන්ට රුපියල් පන්දහසක අමතර දීමනාවක් ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඒ අනුව, ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවල නියැළෙන ගුරුවරුන්ට පමණක් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලට අදාළව එම මුදල ලබාදෙනු දීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles