වැලිගම කනත්තෙන් ⁣වාර්තාවක් ! ආදාහනාගාර පුවරුවේ ජනපති-අගමැති-මැතිඇමැති නම් 51ක්

0
382

වැලිගම ප්‍රාදේශීය සභා වරකපිටිය ආදාහනාගරය සහ අවමංගල්‍ය ශාලාව විවෘත කිරීම සදහා ඉදිකරන ලද ඵලකයේ ‌ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් 51 දෙනකුගේ නම් සදහන් වීමේ අපූරු සිදුවීමක් දැකගන්නට ලැබිණ.

එහි ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලු මැතිඇමැතිවරුන් 51 දෙනකුගේ නම් ඇතුළත්ව ඇති අතර පෙරේදා (18) දින එය විවෘත කිරීමට පියවර ගෙන තිබිණ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මැති ඇමැතිවරුන් රැසක් ඇතුළු නම් පනහක ප්‍රමාණයක් එම පුවරුවේ දක්නට තිබීම හේතුවෙන් එය සංවාදයක් ඇති කර ඇත.

මූලාශ්‍රය: Lanka C News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here