කොවිඩ් නියුමෝනියාවට දෙන Tocilizumab බාල එන්නත් හොර පාරෙන් ලංකාවට

0
323

කොවිඩ්-19 නිව්මෝනියා රෝගීන් සඳහා ප්‍රතිකාර වශයෙන් ලබාදෙන Tocilizumab නම් ඖෂධය, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැතිව විවිධ සමාගම් මගින් එම නම සඳහන් ව්‍යාජ එන්නත් රට තුළට ගලා එමේ අනතුරක් ඇතැයි මෙරට මහ පරිමාණයෙන් ඖෂධ අපනයන කරන අව්‍යාජ සමාගම් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here