රාජ්‍ය නිලධාරින් ඉල්ලා අස්වෙන එකට වගකියන්න ඕනෙ රාජපක්ෂ සමාගමේ පිරිස – හදුන්නෙත්ති

0
322

රජයේ ආයතනවල ඉහළ නිළධාරීන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වන තත්වයක් නිර්මාණය වී ඇත්තේ ආණ්ඩුවේ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ අවශ්‍යතා අනුව රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමේ ප්‍රථිඵලයක් ලෙස බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කියාසිටියේ මෙම තත්වය වසංගතයකට මුහුණදී ඇති අවස්ථාවක බරපතල අභියෝගයක් බවට පත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here