ලංකාවේ ප්‍රවාහන සේවය ඉහළ නංවන්න ඉන්දියාවෙන් දුම්රිය ලබාදෙයි

0
813

මෙරට දුම්රිය සේවය දියුණු කිරීම සඳහා ඉන්දියාවේ ඉන්දීය දුම්රිය තාක්ෂණික සහ ආර්ථික සේවා සමාගම (RITES Ltd) විසින් නව මගී දුම්රිය මැදිරි 20ක් ලබාදී තිබෙනවා. අදාළ මැදිරි තොගය ඇමරිකානු ඩොලර් මිලියන 318ක ඉන්දීය ණය ආධාරයක් යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට මගී මැදිරි 160ක් සැපයීමට වන ගිවිසුමක කොටසක් ලෙසයි ලබාදී තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here