Monday, September 23, 2024

කොසු ඉදල් පවා රටින් ගෙනැල්ලා – ඇමති වහා ම තහනම් කරයි

කොසු ඉදල් පවා රටින් ගෙනැල්ලා… ඇමැති වහා ම තහනම් කරයි…

මෙරටට ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. මෙම උපකරණ අපේ රටේ ඉතා ම පහසුවෙන් නිෂ්පාදනය කරගත හැකි බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි. අපේ පරිසරය සුවපත් වන්නේ ප්ලාස්ටික් පොලිතින් මේ රටින් තුරන් කළ හැකි වූ දවසට බව ද මහින්ද අමරවීර අවධාරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles