විරාට් කෝලි RCB කණ්ඩායමේ නායකත්වයෙනුත් ඉල්ලා අස් වෙයි

0
900

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට විරාට් කෝලි තීරණය කර තිබෙනවා. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමාජ මාධ්‍ය පිටු ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඔහු ඊයේ(19) සිය තීරණය නිවේදනය කළේ. 2013 වසරේ දී ඩැනියල් විටෝරි වෙනුවට බැංගලෝර් කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුණු කෝලි මේ වන විට තරගවාර 9කදී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here