කුසල් මෙන්ඩිස් නව ක්‍රිකට් කණ්ඩායමකට

0
325

අන්තර් සමාජ ක්‍රීකට් තරඟ වලදි මෙතෙක් CCC කණ්ඩායම නියෝජනය කළ, කුසල් මෙන්ඩිස් මෙරට ප්‍රමුඛ පෙළේ තවත් ක්‍රිකට් සමාජයක් වන SSC කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා.

පසුගිය එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් කුසල් මෙන්ඩිස්. ධනුශ්ක ගුණතිලක සහ නිරෝශන් දික්වැල්ල මේ වන විට ජාත්‍යන්තර තරඟ තහනමකට ලක්ව සිටිනවා.

කෙසේ නමුත් ඉදිරියේදී පැවැත්වෙන දේශීය තරඟාවලියක් සඳහාඔවුන් තිදෙනා පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානම්ව ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here