සාත්තු සේවිකාව මහළු ගුරුවරිය මරයි

0
403

කොවිඩි ආසාදනයවී ගිලන් ඇඳෙහි සිටි 80 හැවිරිදි විශ‍්‍රාමික ගුරුවරිය නිදි යහනේදීම ගෙල සිරකර මරා දැමූ බව කියන පුද්ගලික සාත්තු සේවිකාව රද්දොළුගම පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සාත්තු සේවිකාවට මසකට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඇගේ දරුවන් විසින් ගෙවා ඇත . ඇය වසරක කාළයක් මෙම ගුරුවරිය රැක බලා ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here